Blogger news

Thursday, March 15, 2012

IP ලිපිනය හයිඩ් කර අමෙරිකාවෙන් ලොග් වෙමු.

සුබ දවසක් !! ගොඩ දවසකින් බ්ලොග් එක පැත්තට එන්න හම්බුනෙත් නැ මොකද බැලුවොත් ටියුෂන් පන්ති :පි එපා වෙනවා. ඔන්න ඉතින් අදත් අම්ම බ්ලොග් එක පැත්තේ අවා හැබැයි හිස් අතින්නන් නන් නෙවේ. ඔයාලට තවත් වැදගත් වෙන දෙයක් අරගෙනයි බ්ලොග් එකට අවේ.  අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ ඇත්ත   IP ලිපිනය හයිඩ් කරලා ඇමෙරිකාවේ IP ලිපිනයක් දාගන්න හැටි.


Friday, March 2, 2012

ඔයාගේ බ්ලොග් එක මැක්සා බ්ලොග් එකක් කරමු.

ඔන්න එහෙනන් අදත් අවා ඔයාලට වටින කියන දෙයක් අරගෙන. මම අද කතා කරන්න යන්නේ ඔයාගේ බ්ලොග් එක ලස්සන කරන විදිය ගැන. ඔයාලට මතක ඇති මම කලිනුත් මේ වගේ පොස්ට් එකක් දැම්මා. මම අද මේ ගැන කතා කරන්න හිතුවේ අපේ කස්ටිය ගොඩක් දෙනා ඉන්නවා බ්ලොග් එකක් පටන් ගන්න හිතාගෙන ඒ කස්ටියට ඉතින් උදව්වක් විදියට තමයි මම මේ පොස්ට් එක දන්නෙ. තව කස්ටියක් ඉන්නවා එයාල බ්ලොග් එකක් පටන් අරගෙන හැබැයි එක ලස්සන කරගන්න විදියක් නැතුව වද වෙනවා. ඔන්න එනන් අපි වැඩේ පටන් ගමු.

Friday, February 24, 2012

Hacking සහා Hacker කරුවන්.

හායි කස්ටියට කොහොමද ? මම නන් හොඳින්. ඔයාලට අද මර්තුකාව දැක්කම කස්ටියට බය හිතෙන්නත් ඇති :පි එත් බයවෙන්න කිසිම කාරණයක් නැ මම කොහොමටවත්   කාටවත් බලපෑමක් වෙන කිසිම දෙයක් මගේ බ්ලොග් එකේ දාන්නේ නැ. මම අදත් අවා ඉතින් බ්ලොග් එක පැත්තට. මට ගොඩ දවසකින් මොකක්වත් පොස්ට් එකක් දාන්න බැරි උන හින්දා අද මම හිතුව ඔයාල ගොඩක් ආස කරන මර්තුකාවක් ගැන කතාකරන්න. ඔයාලා කමතිනන් මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙලා මගේ ෆැන් පේජ් එකටත් ලයික් එකක් දාලා යමක් ඉගෙන ගන්න. හැබැයි කිසිම බලකිරීමක් කරන්නේ නැ. කමතිනන් විතරයි.

Saturday, February 18, 2012

ෆොටෝෂොප් බැරි කස්ටියට මෙන්න නියම බාන්ඩේ.

 කොහොමද ඔයාලට ? හුඟ දවසකින් පොස්ට් එකක් දාන්නත් බැරිඋන හින්දා අද අවා මේ පැත්තට ඔයාලට ඕන කරන දෙයකුත් අරගෙන.  මොකක්ද දන්නවද ? මේක ඇවිල්ලා ෆොටෝ එඩිට් කරන අයට ගොඩක් වටිනා දෙයක්. අනික අපි හැමෝටම ෆොටෝෂොප් බැ නේ. ඔය කිව්වට මටත් බැ. ඒ හින්දා ලේසියෙන්ම ෆොටෝ එඩිට් කරන්න පුළුවන් සොෆ්ට් එකක් තමයි මම අද අරන් අවේ. මේකේ ඔය ක්‍රැක් මොනවක්කත් නැ ඩවුන්ලෝඩ් කරගත්තා ඉන්ස්ට්‍රෝල් කරගත්තා එච්චරයි. එහෙනන් මම දැන් ලින්ක් එකේ දෙන්නන්. ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරගන්න.

 

Chamod Sanjaya Copyright © 2011 -- -- Powered by Blogger