Blogger news

Friday, February 24, 2012

Hacking සහා Hacker කරුවන්.

හායි කස්ටියට කොහොමද ? මම නන් හොඳින්. ඔයාලට අද මර්තුකාව දැක්කම කස්ටියට බය හිතෙන්නත් ඇති :පි එත් බයවෙන්න කිසිම කාරණයක් නැ මම කොහොමටවත්   කාටවත් බලපෑමක් වෙන කිසිම දෙයක් මගේ බ්ලොග් එකේ දාන්නේ නැ. මම අදත් අවා ඉතින් බ්ලොග් එක පැත්තට. මට ගොඩ දවසකින් මොකක්වත් පොස්ට් එකක් දාන්න බැරි උන හින්දා අද මම හිතුව ඔයාල ගොඩක් ආස කරන මර්තුකාවක් ගැන කතාකරන්න. ඔයාලා කමතිනන් මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙලා මගේ ෆැන් පේජ් එකටත් ලයික් එකක් දාලා යමක් ඉගෙන ගන්න. හැබැයි කිසිම බලකිරීමක් කරන්නේ නැ. කමතිනන් විතරයි.

Saturday, February 18, 2012

ෆොටෝෂොප් බැරි කස්ටියට මෙන්න නියම බාන්ඩේ.

 කොහොමද ඔයාලට ? හුඟ දවසකින් පොස්ට් එකක් දාන්නත් බැරිඋන හින්දා අද අවා මේ පැත්තට ඔයාලට ඕන කරන දෙයකුත් අරගෙන.  මොකක්ද දන්නවද ? මේක ඇවිල්ලා ෆොටෝ එඩිට් කරන අයට ගොඩක් වටිනා දෙයක්. අනික අපි හැමෝටම ෆොටෝෂොප් බැ නේ. ඔය කිව්වට මටත් බැ. ඒ හින්දා ලේසියෙන්ම ෆොටෝ එඩිට් කරන්න පුළුවන් සොෆ්ට් එකක් තමයි මම අද අරන් අවේ. මේකේ ඔය ක්‍රැක් මොනවක්කත් නැ ඩවුන්ලෝඩ් කරගත්තා ඉන්ස්ට්‍රෝල් කරගත්තා එච්චරයි. එහෙනන් මම දැන් ලින්ක් එකේ දෙන්නන්. ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරගන්න.

Sunday, February 12, 2012

Internet Download Manager 6.08 {Only Chamod}

හාහාහා කස්ටියට කොහොමද ? මම නන් හොදින්. මම අදත් ඊයේ වගේම ඔයාලට ගොඩක් වටිනා කියන දෙයක් අරගෙන අවා. මොකක්ද ? Internet Download Manager 6.08 හෙවත් (IDM) අලුත් සංස්කරණය. ඔයාලා දන්නවනේ දැනට ලෝකයේ තියන හොඳම ඩවුන්ලෝඩ් කරන සොෆ්ට් එක තමයි මේක. ඉතින් අපි මේකෙන් වැඩක් ගන්නේ නැති නන් වැඩක් තියනවද ? ගොඩක් දෙනාට මේ සොෆ්ට් එකේ තියන ප්‍රශ්නය තමයි මේ සොෆ්ට් එක ඇක්ටිව් කරගන්න අකාරය. ඇක්ටිව් කරගන්නවයි කියල සල්ලි දීලා ගන්න පුලුවන්ද නේද අනික කෝ අපිට ඕවට කාසි. ඔන්න ඔය ප්‍රශ්නෙට මම අද ගේනවා පිළිතුරක්. වැඩි කතා ඕනේ නැ මම මේ දෙන ලින්ක් එකෙන් ගිහිල්ලා මේ සොෆ්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න

Friday, February 10, 2012

ගේමක් නැතුව Windows 7 Genuine කරමු.

කොහොමද කස්ටියටම ? ඔන්න මම අදත් අවා ඔයාලට වටිනා කියන දෙයක් අරගෙන. මොකක්ද දන්නවද අරගෙන අවේ Windows 7 Genuine කරගන්න විදිය. බය වෙන්න දෙයක් නැ මේක 32bit s 64bits දෙකටම වැඩ. දැන් කස්ටිය ගොඩක් දෙන පාවිච්චි කරන්නේ Windows 7 නේ. ඒ උනාට ගොඩක් දෙනාට තියන ප්‍රශ්නය තමයි කොහොමද මේක Genuine කරගන්නේ කියලා. එකට තමයි මම අද විසදුමක් ගෙනාවේ. මේකේ කරන්න තියෙන්නේ පොඩි දෙයයි. මොකක්ද දන්නවද මම මේ දෙන Loader එක බාගන්න. එනන් මුලින්ම බාගෙනම ඉන්නකෝ. ඔන්න පහලින් ලින්ක් එක දැම්මා.

Saturday, February 4, 2012

බ්ලොග් එකට ඇනිමේෂන් වර්ඩ් දාමු.

යාලුවනේ මම අදත් බ්ලොග් කරන අයට ගොඩක් වැදගත් වන බ්ලොග් ගැජට් එකක් ගේනවා. මේක නං සුපිරි ගැජට් එක. මේක ඔයාලට වැදගත් වෙන්නේ ඔයාට ඕන දෙයක් මේකේ ලස්සනට ලියන්න පුළුවන්. මගේ බ්ලොග් එකත් මම මේක අද දාගත්තා. නියමයි ඔයාලට කරන්න තියෙන්නේ මම ඔයාලට දෙන වෙබ් සයිට් එකෙන් ගිහිල්ලා ඔයාට ඕන විදියට ඇනිමේෂන් වර්ඩ් හදාගන්න එක විතරයි. මේකේ ඇනිමේෂන් වර්ඩ් විතරක් නෙමේ ඔයාලට ඕන ගොඩක් දේවල් තියේ. ඔරලෝසු , බෝත්තන් ඔන්න ඕවගේ ඒවා.

Friday, February 3, 2012

AGNEEPATH

හ්ම්ම් යහලුවනේ ඔයාලට කොහොමද මම අදත් ඔයාලට අලුත් දෙයක් අරගෙන අවා. අද නං වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැ. මම අද ඔයාලට ගෙනාවේ අලුත් ෆිල්ම් එකක්. මේක ඇවිල්ලා හින්දි ෆිල්ම් එකක් මේකේ ප්‍රදාන නළුවට ඉන්නේ මගේ ආසම නළුවා වන රිතික් රොෂාන්. අහ්හ්හ් නළුවාගේ නම කිව්වට තාම ෆිල්ම් එකේ නම කිව්වේ නැ නේ. ෆිල්ම් එකේ නම තමයි AGNEEPATH. බොරු කියන්න ඕනේ නැ මම බලපු හින්දි ෆිල්ම් වලින් හොඳම ෆිල්ම් එක තමයි මේක. මාර  ස්ටොරිය. ඕගොල්ලොත් බලන්න. බලල කමෙන්ට්  එකකුත් දාන්න.

 

Chamod Sanjaya Copyright © 2011 -- -- Powered by Blogger