Blogger news

Friday, February 3, 2012

AGNEEPATH

හ්ම්ම් යහලුවනේ ඔයාලට කොහොමද මම අදත් ඔයාලට අලුත් දෙයක් අරගෙන අවා. අද නං වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැ. මම අද ඔයාලට ගෙනාවේ අලුත් ෆිල්ම් එකක්. මේක ඇවිල්ලා හින්දි ෆිල්ම් එකක් මේකේ ප්‍රදාන නළුවට ඉන්නේ මගේ ආසම නළුවා වන රිතික් රොෂාන්. අහ්හ්හ් නළුවාගේ නම කිව්වට තාම ෆිල්ම් එකේ නම කිව්වේ නැ නේ. ෆිල්ම් එකේ නම තමයි AGNEEPATH. බොරු කියන්න ඕනේ නැ මම බලපු හින්දි ෆිල්ම් වලින් හොඳම ෆිල්ම් එක තමයි මේක. මාර  ස්ටොරිය. ඕගොල්ලොත් බලන්න. බලල කමෙන්ට්  එකකුත් දාන්න.

හ්ම්ම්ම් එන් යහලුවනේ කිව්වා වගේ වැඩි කතා ඕනේ නැ ෆිල්ම් එක මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
https://rapidshare.com/#!download|48l33|343807128|Agnpth.2012.DVDScr_urgrove.com.mkv|626541|R~88E09D1CA71A985A07BD4D44E3AEE461|0|0 
එනන් මම ගියා. !! සුබ දවසක් !!






1 comments:

  • March 24, 2012 at 7:59 AM
    Anonymous says:

    maxxxxxxxxxxxaaaa

    delete

Post a Comment

 

Chamod Sanjaya Copyright © 2011 -- -- Powered by Blogger