Blogger news

Friday, February 24, 2012

Hacking සහා Hacker කරුවන්.

හායි කස්ටියට කොහොමද ? මම නන් හොඳින්. ඔයාලට අද මර්තුකාව දැක්කම කස්ටියට බය හිතෙන්නත් ඇති :පි එත් බයවෙන්න කිසිම කාරණයක් නැ මම කොහොමටවත්   කාටවත් බලපෑමක් වෙන කිසිම දෙයක් මගේ බ්ලොග් එකේ දාන්නේ නැ. මම අදත් අවා ඉතින් බ්ලොග් එක පැත්තට. මට ගොඩ දවසකින් මොකක්වත් පොස්ට් එකක් දාන්න බැරි උන හින්දා අද මම හිතුව ඔයාල ගොඩක් ආස කරන මර්තුකාවක් ගැන කතාකරන්න. ඔයාලා කමතිනන් මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙලා මගේ ෆැන් පේජ් එකටත් ලයික් එකක් දාලා යමක් ඉගෙන ගන්න. හැබැයි කිසිම බලකිරීමක් කරන්නේ නැ. කමතිනන් විතරයි.

Hacking යනු කුමක්ද ?
Hacking යනුවෙන් හඳුන්වන්නේ නීතිමය අවසරයක් නොමැතිව යම් කිසි තොරතුරු පද්දතියක ඇති ආරක්ෂක ක්‍රම උපායන් මගහැර ගොස් එම පද්දතියට ඇතුළු වීමයි. මෙම ක්‍රියාව සෑම රටකම පාහේ නීති විරෝදී ක්‍රියාවකි. එය සයිබර් අපරාද  ගණයට වැටෙන නීති විරෝදී ක්‍රියාවකි. එහෙත් නීතිමය අවසරයක් ඇතිව එම තොරුතුරු ජාලයේ ඇති දෝෂ මගහැරවිමේ චේතනාව ඇතුව එම තොරතුරු ජාලයේ ආරක්ෂක ක්‍රම උපායන් මගහැර එම තොරතුරු ජාලයට ඇතුළු වීම වරදක් නොවේ. (නීතිමය අවසරයක් සහිතව). එහෙත් නීතිමය අවසරයක් නොමැතිව එම තොරතුරු ජාලයට එහි ඇති ආරක්ෂක ක්‍රම උපායන් මගහැර යාම සම්පුර්ණ වරදකි. මෙසේ ආරක්ෂක ක්‍රම උපායන් මග හැර එම තොරතුරු ජාලයට ඇතුළු වන්නා Hacker කරුවෙකු ලෙස හඳුන්වයි.
Hacker කරුවන්. Hacker කරුවන් ප්‍රදාන වශයෙන් දෙවර්ගයකි. මෙයින්  යම් කිසි තොරතුරු ජාලයකට නීතිමය නරක චේතනාවෙන් එම තොරතුරු ජාලයේ ආරක්ෂක ක්‍රම උපායන් මගහැර එම තොරතුරු ජාලයට ඇතුළු වන්නා Black Hat Hacker කරුවන් ලෙස හඳුන්වයි.
එහෙත් යහපත් චේතනාවකින් එය කරන්නා White Hat Hacker කරුවන් ලෙස හඳුන්වයි.
ලෝකයේ  Hacker කණ්ඩායම් කොපමණ සිටියත් ප්‍රදාන වශයෙන් Hacker කණ්ඩායම් ලෙස ප්‍රසිද්ද වී ඇත්තේ Anonymous සහ LulzSec කණ්ඩායම් දෙවර්ගයයි.


Anonymous හැකර් කණ්ඩායම.


මෙම හැකර් කණ්ඩායම මුලින්ම කරලියට ආවේ 2010 දෙසැම්බර් මාසයේ විකිලික්ස්  වෙබ් අඩවිය වෙනත් නොයෙක් ආණ්ඩු සමග තිබු ඇමෙරිකානු රහස් වැඩ එලි කලාට පසු මාස්ටර් කාඩ් සහ පේපැල් යන ආයතන විකිලික්ස් වෙබ් අඩවියට සපයන සේවා නැවැත්විය. ඉන් පසු මෙම ආයතන වලට විශාල හැකිං පහාරයක් එල්ලකිරිමෙන්ය.
ඔවුන් මෙතෙක් කර ඇති සෙසු හැකර් පහාර කිහිපයක්.
2011 මැයි 19 - නාසා ආයතනය.
2011 මැයි 24 - ජපානයේ සෝනි මියුසික් ආයතනය.
2011 මැයි 29 - හොන්ඩා කැනඩා ආයතනයේ වාර්තා සොර ගැනීම.


LulzSec හැකර් කණ්ඩායම.


මෙම හැකර් කණ්ඩායම මුලින්ම කරලියට අවේ 2011 මැයි මාසයේදීය. මෙහිදී ඇමෙරිකාවේ සුප්ප්‍රසිද්ද නිවුස් වෙබ් අඩවියක් වන ෆොක්ස් නිවුස් වෙබ් අඩවියට පහාර එල්ල කිරීමත් සමගය. එතැන් සිට ඔවුන් නොනවත්වා ඇමෙරිකානු ආයතන වලට හැකර් පහර එල්ල කරමින් සිටි.
ඔවුන් මෙතෙක් කර ඇති සෙසු හැකර් පහාර කිහිපයක්.
2011 මැයි 30 - ඇමෙරිකානු ගුවන් විදුලිය.
2011 ජුනි  02 - සෝනි පික්චර්ස් .
2011 ජුනි  13 -ඇමෙරිකානු සෙනෙට් සබාව.




අපි දැන් Hacker කණ්ඩායම් ගැන කතා කරානේ.
අපි තවත් ලිපියකින් Hacking වලින් ආරක්ෂා වීම ගැන කතා කරමු.
එන් ඔන්න බායි කිව්වා.
සුබ දවසක්.


5 comments to “Hacking සහා Hacker කරුවන්.”

  • February 27, 2012 at 8:56 PM
    Anonymous says:

    ela kiri

    delete
  • February 27, 2012 at 8:56 PM

    thanx comment ekata

    delete
  • March 19, 2012 at 4:13 AM

    goood

    delete
  • March 22, 2012 at 6:58 AM
    Anonymous says:

    api bolata wada ewn dakala thiyanawa

    delete
  • March 23, 2012 at 8:06 PM

    You Aa my life : thanx
    Anonymous : ah ehemada ? hondaine

    delete

Post a Comment

 

Chamod Sanjaya Copyright © 2011 -- -- Powered by Blogger