Blogger news

Sunday, January 1, 2012

Barn Buddy Credit ගමුද?



           
                              අහ්හ් කස්ටියට කොහොමද? 2012 ලැබුවා නේ. ඔන්න ඉතින් මම ජනවාරි  1 වේනිදම barn buddy ගහන කට්ටියටම ලොකු තෑග්ගක් දෙන්න තමයි යන්නේ. දැන් අපේ barn buddy ගහන කොල්ලෝ කෙල්ලෝ ටික බලයි මුට පිස්සුද කියල මොකද දන්නවද? එහෙම කට්ටිය හිතන්නේ අපේ barn buddy ගහන කොල්ලෝ කෙල්ලෝ ටික දන්නවා  දැන් එක එක සොෆ්ට් දාලා ip එක hide කරාට barn buddy credit ( offers ) දෙන්නේ නැ කියලා. ඒ උනාට මම කියලා දෙන මේ වැඩෙන් නන් barn buddy credit ගන්නවට අමතරව තව Pool Live Tour credit ගන්නත් පුළුවන්.



       වැඩි කතා ඕනේ නැ අපි කෙලින්ම වැඩේට බහිමු.  ඔයාලට  කරන්න තියෙන්නේ මුලින්ම මම මේ දෙන ලින්ක් එකෙන් ගිහිල්ලා මේ සොෆ්ට් එක download කරගන්න විතරයි. මේ සොෆ්ට් එක download කරගන්න http://ultrasurf.en.softonic.com/download clik කරන්න. ඊට පස්සේ මේ සොෆ්ට් එක install කරගන්න. install කල පසු  u කියලා ෆයිල්  එකක් එයි. ඉන් පසු එන window එකේ එන  icon  එක ඩබල් clik කරන්න. ඔන්න දැන් වැඩේ හරි.හරි කිවූවට හරීමත් නැ. දැන් ඔයාලට තියෙන්නේ facebook ගිහිල්ලා ඔය කාලේ කන barn buddy game එකට යන්න. ඊට පස්සේ ඔයාලට පෙනෙයි video එකක් පෙන්නන icon එකක්. ඔයාලට කරන්න තියෙන්නේ එන්න ඒ icon එක clik  කරලා දෙන video බලන්න විතරයි. සාමන්නයෙන් ඔයාලට video 6ක් විතර දෙයි. දැන් ඔය බලපු video එකකට facebook credit 1ක් ලැබෙයි සමහර වෙලාවට facebook credit 1ක්  2ක්   3ක්  ලැබෙන්නත් පුළුවන්. දැන් මම ඔයාට පුළුවන් facebook credit 10ක් හොයාගෙන barn buddy credit 5000ක් ලබාගන්න පුළුවන්. දැන් කස්ටිය කියයි barn buddy credit 5000ක් අරගෙන මොනවා කරන්නද කියලා. ඔව් ඉතින් එක ඇත්ත එත් දැන් ඉස්සර වගේ barn buddy credit 20000ක් 30000ක්  ගන්න බැනේ. එත් දැන් හැටියට bb credit 5000ක් කියන්නේ අපේ කොල්ලෝ කෙල්ලන්ට ලොකු දෙයක් නේ.

ඔයලා ඉවසිල්ලෙන් fb credit එකතු කොලොත් ඔයාලට ලොකු  bb credit ප්‍රමාණයක් ගන්න පුළුවන්. දැන් මේ මම දෙන්නේ ඔයාලට දෙන්නේ fb credit වලින් ගන්න පුළුවන් bb credit ප්‍රමානයි.
fb credit 10 >> bb credit 5000
fb credit 20 >> bb credit 10000
fb credit 40 >> bb credit 20000 (most popular)
fb credit 60 >> bb credit 40000
fb credit 120 >> bb credit 100 000
fb credit 390 >> bb credit 500 000 (best value)


ඔන්න මම ගියා. පොස්ට් එක ඔයාලට වැදගත් උන කියලා හිතුනා නන් විතරක් කමෙන්ට් එකක් පහලින් කොටලා යන්න.
අකමැත්තක් නැත්තන් විතරක් මෙන්න මේ page එකට ලයික් එකකුත් දාන්න. එහෙනන් මම කැපුනා.
Happy New Year 

3 comments to “Barn Buddy Credit ගමුද?”

  • January 6, 2012 at 9:03 PM
    THELIyA says:

    ම්චන් එක පාරට video කියද click කරන්න පුලුවන් අනෙක එනකල් කොච්චර වෙලා ඉන්න ඔනෙද???????

    delete
  • January 11, 2012 at 1:17 AM

    machan samanyen eka parata balanna puluwan video 6k 7k thamayi ita passe offers iwara wenawa.ita passe paya 24 kata passe gihilla balanna

    delete
  • February 6, 2012 at 2:11 AM

    thanx

    delete

Post a Comment

 

Chamod Sanjaya Copyright © 2011 -- -- Powered by Blogger