Blogger news

Thursday, January 12, 2012

යු ටියුබ් video නෙට් එකෙන්ම audio බවට හරවමුද ?

        
     ඉතින් කොහොමද යාලුවනේ මම අදත් ඔයාලට අලුත් දෙයක් අරගෙන අවා. මේක ඇවිල්ලා සුපිරිම බඩුවක්. දැන් කස්ටිය ගොඩක් අහන දෙයක් තමයි යු ටියුබ් video කොහොමද audio විදියට බාගන්නේ කොහොමද කියලා. ඔන්න ඔය ප්‍රශ්නෙට මම නියම විසදුමක් ගේනවා. මේකෙන් පුළුවන් යු ටියුබ් එකේ video විදියට audio විදියට බාගන්න.




වැඩි කතා ඕනේ නැ අපි එකෙන්ම වැඩේට බහිමු. අපිට මේකේ කරන්න දෙයක් ඇත්තෙම නැ. ඇත්තෙම නැ කිව්වට නැත්තේමත් නැ :පි දැන් අපි කරන්න ඕනේ අපිට audio විදියට බාගන්න ඕන කරන යු ටියුබ් video      
එකේ ලින්ක් එක මෙන්න මේ http://www.youtube-mp3.org/ වෙබ් එකට ගිහිල්ලා convert video එකට පේස්ට් කරගන්න.ඊට පස්සේ උඩින් වැටෙයි download කියලා එන්න එක clik කරන්න. එන් වැඩේ හරි නේ. අපි කැපුනා.
අකමැත්තක් නැත්තන් විතරක් පහලින් ගුණ අගුණ කොටලම යන්න.

0 comments to “යු ටියුබ් video නෙට් එකෙන්ම audio බවට හරවමුද ?”

Post a Comment

 

Chamod Sanjaya Copyright © 2011 -- -- Powered by Blogger