
දැන් තමයි යහලුවනේ සෝපා වැඩ පටන් අර තියෙන්නේ. ජනප්ප්‍රිය වෙබ් අඩවියක් වන මෙගා අප්ලොඩ් ( MegaUpload) වෙබ් අඩවිය FBI එක විසින් වසා දමා එහි නිර්මාත්රු වන Kim Dotcom අත්තඩන්ගුවට ගෙන ඇත. දැන් ඉතින් මෙම සෝපා හා පිපා යන නීති කෙටුම්පත් දෙක දිගටම ක්‍රියාත්මක වුවොත් අපිට වෙන්නේ හැම දෙයක්ම සල්ලි වලට ලබාගැනීමයි. එක තමයි මම කිව්වේ මෙම නීති කෙටුම්පත් දෙකෙන් හානි වෙන්නේ අපි වගේ දුප්පත් රටවල් වලට කියලා. කලින් කිව්වා වගේ මෙම නීති කෙටුම්පත් දෙක දිගටම ක්‍රියාත්මක වූවොත් පිනට සින්දු අහලා පිනට ඩ්වුන්ලෝඩ් කරලා අපිට වෙන්නේ හැම දෙයක්ම සල්ලි දී ලබාගැනීමයි. අපිට ඕවට වියදම් කරන්න කාසි කෝ ? දැන් අපේ කොල්ලෝ කෙල්ලෝ මම ඉහල දාල තිබ්බ ෆොටෝ වගේ ඒවා තමන්ගේ ෆේස්බුක් ගිණුමේ ප්‍රොෆයිල් එකට දමාගෙන මෙම නීති කෙටුම්පත් දෙකට විරෝදය දක්වයි. දැන් මෙම නීති කෙටුම්පත් දෙකට විරෝදය පෑමක් ලෙස Wikipedia වෙබ් අඩවිය තාවකාලිව වසා දැමීමට එහි ආරම්බකයා වන ජිම් වෙල්ස් පියවර ගෙන ඇත. Wikipedia සමග ගුගල් (Google) හා ෆේස්බුක් (Fecbook) එක්ව එකතු වී මෙම නීති කෙටුම්පත් දෙකට විරෝදය පෑමට කටයුතු කර ඇත. නිල නොවන ආරංචිමාර්ග වලින් පැවසෙන අන්දමට මෙයට දවල මන්දිරයද මෙම නීති කෙටුම්පත් දෙකට අකමැති බව පැවසේ. අපිත් මෙයට විරෝදය පෑමක් ලෙස මෙම වෙබ් අඩවියට ගොස් ඔබගේ විස්තර පුරවා ඔයාගේ අදහස් ටික ලියලා යවන්න.
මෙන්න වෙබ් අඩවිය. http://americancensorship.org/
එනන් මම ගියා. අපි හැමෝම පාර්ථනා කරමු මෙම නීති කෙටුම්පත් දෙක අසාර්ථක වෙන්න කියලා.
සෝපා පිපා අයින් කරන්ඩ අපි සෙට් වෙමු..... තෑන්ක් මචන් සෝපා පිපා ගැන කියල දුන්නට
This comment has been removed by the author.
මුන් කොහොමත් කෙලින්නෙම හිගන්නට. තැන්කු යහළුවා කමෙන්ට් එකට.
එළ
thanxxx