Blogger news

Tuesday, January 3, 2012

මුහුණු පොතේ අලුත් ප්‍රොෆයිල් එක දාගමුද ?


           අහ්හ්හ් කස්ටියටම කොහොමද? මම අදත් ගෙනාවේ ඔයාලා ආසම කරන දෙයක්. කස්ටිය දන්නවනේ මුහුණු පොතේ අලුත් ප්‍රොෆයිල් එක ගැන. එන්න එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. කොහොම උනත් අපේ සමහරක් කස්ටිය මේ අලුත් ප්‍රොෆයිල් එකට පොඩ්ඩක්වත් කැමති නැ. කැමති නැ කියල දැන් මොනවා කරන්නද? එත් තවමත් අපේ සමහරක් කස්ටියට මේ අලුත් ප්‍රොෆයිල් එක තාම ඈක්ටිවූ වෙලා නැ නේ. 



ඒ හින්ද කස්ටිය ඉන්නේ දුකෙන් නේද ? දැන් කස්ටිය හොයනවා මේ මේ අලුත් ප්‍රොෆයිල් එක  ඈක්ටිවූ කරගන්න විදියක්. මම අද කියල දෙන්න යන්නේ ප්‍රොෆයිල් එකට කිසිදු හානියක් නැතුව මේ ප්‍රොෆයිල් එක  ඈක්ටිවූ කරගන්න විදිය. ඔයාලට කරන්න තියෙන්නේ http://www.facebook.com/about/timeline  clik කරන්න විතරයි. ඊට පස්සේ ලැබෙන window එකේ යටම තියන GET TIMELINE clik කරන්න. දැන් වැඩේ හරි නේද? එහෙනන් අපි කැපුනා. ඔයාගේ අදහස් පහලින් කොටලම යන්න.
කැමති නන් විතරක් මෙන්න මේ PAGE එකට ලයික් එකකුත් දාලා යන්න මට උදව්වක් විදියට.





             

0 comments to “මුහුණු පොතේ අලුත් ප්‍රොෆයිල් එක දාගමුද ?”

Post a Comment

 

Chamod Sanjaya Copyright © 2011 -- -- Powered by Blogger