Blogger news

Saturday, January 28, 2012

බ්ලොග් එක iphone එකක් කරමුද ?

ඔයාලට කොහොමද ? මම නං හොදින් මම අදත් ඔයාලට ඉතා වටිනා දෙයක් තමයි අරන් අවේ මොකද දන්නවද ? හ්ම්ම්ම් ඔව් ඔව් ඔව් මේකත් බ්ලොග් සම්බන්ද දෙයක් තමයි. හැබැයි ටිකක් වෙනස් මොකද දන්නවද වෙනද දුන්නේ බ්ලොග් ගැජට් එකක්. අද දෙන්න යන්නේ බ්ලොග් ටෙම්ප්ලට් එකක්. මේ ටෙම්ප්ලට් එක ඇවිල්ල සුපිරිම ටෙම්ප්ලට් එකක්. ඔයාල දකිනවා ඇති නේද මගේ සිතේ එකේ මෙම්බර්ස් ල ගාන කියන්නත් ලැජ්ජයි මෙම්බර්ස් ලා එකයි. ඒ මම විතරයි :ඩි ඔයාලා මට කරන උදව්වක් විදියට මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙලා මට සහයක් වෙන්න. අපි එනන් දැන් වැඩේ පටන් ගමු.



මේ ටෙම්ප්ලට් එකෙන් වෙන්නේ අපේ බ්ලොග් එක iphone එකක් වගේමයි. කිසි වෙනසක් නැ. ඔයාලා ඔය උද තියන රපෙන් දකින්න ඇති නේ.
වැඩි කතා ඕනේ නැ දාලම බලන්න යේ කතා දෙකක් නැ සුපිරිම ටෙම්ප්ලට් එකක්.
මෙන්න ලින්ක් එක.
මෙන්න

වැඩි දෙයක් කරන්න නැ ටෙම්ප්ලට් එක මම දුන්නු ලින්ක් එකේ ගිහිල්ලා ඩව්න්ලෝඩ් කරගන්න. දව්න්ලොඅද් කරගත්තු ෆිලේ එකේ තියන සකුරු සෙට් එකම කොපි කරගෙන ටෙම්ප්ලට් එක සවේ කරගන්න.
මම ගියා. මොකුත් ප්‍රශ්නයක් තිබ්බොත් පහලින් කමෙන්ට් එකක් දන්න.

0 comments to “බ්ලොග් එක iphone එකක් කරමුද ?”

Post a Comment

 

Chamod Sanjaya Copyright © 2011 -- -- Powered by Blogger