
ඔයාලා දන්නවනේ බ්ලොග් එකක් ලස්සන කරන්න කලින් බ්ලොග් එකක් හදන්න ඕනි කියලා. මම බ්ලොග් එකක් හදන විදිය ගැන කලින් පොස්ට් එකක් දාලා ඇති එන්න ඒ පොස්ට් එක බලන්න මෙතනින් යන්න.
මෙතනින්
හ්ම්ම්. ඔයාලා දන්නවනේ බ්ලොග් එක ලස්සන කරගන්න වැඩියෙන්ම බලපාන්නේ ටෙම්ප්ලට් එක කියලා. ඉතින් අපි මුලින්ම බලමු හොඳ ටෙම්ප්ලට් තමන්ම හාදගන්න විදිය හෝ හොඳ ටෙම්ප්ලට් එකක් තෝරාගන්න විදිය.
සමහර කස්ටිය කැමති නැනේ අනුන්ගේ කිසි දෙයක් පාවිච්චි කරන්න. :පි එන්න ඒ කස්ටියට තමයි මේ.

මේ සොෆ්ට්වෙයා එකෙන් පුළුවන් ඔයාලට ලේසියෙන්ම ගින්නක් නැතුවම බ්ලොග් ටෙම්ප්ලට් එක හදාගන්න. (ගින්නක් ඇත්තෙම නැ)
ඔන්න ඩවුන්ලෝඩ් කරගන්න.
මෙතනින්
මේක ඉන්ස්ට්‍රෝල් කරගන්න විදිය ගැන මොකක් හරි ගැටළුවක් අවොත් කමෙන්ට් එකක් දාන්න.
මෙන්න අනිත් විදිය. මේ විදිය ගැලපෙන්නේ ටිකක් කම්මැලි කස්ටියට. (මම වගේ)
මම මේ දේන සයිට් ටිකෙන් පුළුවන් ඔයාලට ලේසියෙන්ම බ්ලොග් ටෙම්ප්ලට් එකක් ඩවුන්ලෝඩ් කරගන්න.
BTemplates
premium blogger templates
bloggerthemes
Blog Template 4u
Best Theme
Zoom Template
Theme Craft
Deluce Templates
All Blog Tools
Blogger Styles
ඔන්න සයිට් 10 ක්ම දුන්නා. ඔයාලට පුළුවන් මේ සයිට් 10 න් හොඳ ටෙම්ප්ලට් එකක් සොයාගෙන දාගන්න.
බ්ලොග් එකක් ලස්සන කරගන්න ඕනේ නන් ටෙම්ප්ලට් එකක් දාලා විතරක් හරියන්නේ නැ. තව ගැජට් කැලිත් දාන්න ඕනේ :ඩි
ඔන්න හොඳ බ්ලොග් ගැජට් තියන සයිට් ටිකක්.
Widgets For Free
Spice Up Your Blog
Gadgets Directory
Blogger Widgets
Widgets For Website Or Blog
ඔන්න එහෙනන් හොඳ බ්ලොග් ගැජට් තියන සයිට් 5 කුත් දුන්නා.
මෙන්න මම බ්ලොග් ගැන ලියල තියන ලිපි. ඔයාලට පුළුවන් මේ ලිපි වලිනුත් උදව්වක් ගන්න.
බ්ලොග්
ඔයාලට මේ ලිපිය වැදගත් උනානන් කමෙන්ට් එකක් දල බ්ලොග් එක Followe පාරක් දාලම යන්න.
එනන් මම කැපුනා. තවත් ලිපියකින් හමුවෙමු.
සුබ දවසක් !!
meke template gadget daganna widiya kiyala dila na ne. bt post eka hondayi.
@Ano : mama e gana kalin post dala athi machan. poddak blog labal eke balanna.
maxxx post
thanx 4 ur comment
අර්ට්ස්ටීර් එකෙන් කොහොමද ටෙම්ප්ලේට් හදන්නේ?
good. xxxxxx>>>>>> www.MaruLanka.tk <<<<<<<<<xxxxxx
අනේ මට කියල දෙන්නකෝ බ්ලොග් slideshow ekata photo add කරන විදිය ...
eth meke key eka ko.
http://alltrickslk.blogspot.com
ela.me paththeth enna
www.sinhalacomputertips.blogspot.com
ela post ekak. thanx
www.ginidal.blogspot.com/2016/08/the-best-site.html
me site eka blog tharageta athulath karanna.
TBW (The Best web)
>>>>>>>>>> ගිනිදැල්.. <<<<<<<<<<
තත්පරෙන් තත්පරේ දියුණු වන තාක්ෂනික ලෝකය ගැන දැනගන්න
ගින්දර අඩවියක්..
>>>>>>>>>> ගිනිදැල්.. <<<<<<<<<<
තත්පරෙන් තත්පරේ දියුණු වන තාක්ෂනික ලෝකය ගැන දැනගන්න
ගින්දර අඩවියක්..
www.ginidal.blogspot.com
Topartsite.blogspot.com චිත්‍ර කලාව පිළිබඳව අගනා තොරතුරු රැසක්
Respect and that i have a super provide: How Much Renovate House cost for second story addition