සුබ දවසක් !! ගොඩ දවසකින් බ්ලොග් එක පැත්තට එන්න හම්බුනෙත් නැ මොකද බැලුවොත් ටියුෂන් පන්ති :පි එපා වෙනවා. ඔන්න ඉතින් අදත් අම්ම බ්ලොග් එක පැත්තේ අවා හැබැයි හිස් අතින්නන් නන් නෙවේ. ඔයාලට තවත් වැදගත් වෙන දෙයක් අරගෙනයි බ්ලොග් එකට අවේ. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ ඇත්ත IP ලිපිනය හයිඩ් කරලා ඇමෙරිකාවේ IP ලිපිනයක් දාගන්න හැටි.
ඔයාගේ ඇත්ත IP ලිපිනය බලන්න මෙතනින් යන්න.
දැන් ඔයාලා අහයි ඕක හයිඩ් කරයි කියලා අපිට මොනවද ලැබෙන්නේ කියලා ? දැන් අපි මෙහෙම හිතමුකො යුටියුබ් එකේ තියන වීඩියෝ එකක් ලංකාවේ කස්ටියට බලන්න දෙන්නේ නැ. හැබැයි අපි අපේ IP ලිපිනය හයිඩ් කරලා ඇමෙරිකාවේ IPලිපිනයකින් ගියොත් වීඩියෝ එක අනිවා බලන්න පුළුවන්.
දැන් ඔයාට කරන්න තියෙන්නේ මම මේ දෙන සොෆ්ට් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරගන්න විතරයි. මේ සොෆ්ට් එක අපිට දෙන්නේ ෆ්‍රී ඒ හින්ද අපිට ගොඩක් ලේසියි.
DOWNLOAD HOTSPOT SHIELD {ONLY CHAMOD}
හ්ම්ම්ම්. දැන් වැඩේ හරි.
එහෙනන් මම ගියා.
සුබ දවසක් !!
aye ape IP akata yanna ona unoth?
disconnect karanna.
owa hondayi aadi kelta hikzzz
ah ehemada ? ai enan baluwe
machan chamod uba me post eken passe wena post danne nadda ?
danna one bn. ko welawak na ne. ikmanata oyalata wadagath deyak aragena ennan.
gooooooood post.
post eka gfodak watinawa
wadak na meya dan post danne nadda kohe
danawa danawa langdima oyalata watina honda post ekak dannan
blog tricks : thanx 4 ur comment
anonyomus : ela ela
ebay gana hari emoney hari gana post ekak dannako