Blogger news

Saturday, February 18, 2012

ෆොටෝෂොප් බැරි කස්ටියට මෙන්න නියම බාන්ඩේ.

 කොහොමද ඔයාලට ? හුඟ දවසකින් පොස්ට් එකක් දාන්නත් බැරිඋන හින්දා අද අවා මේ පැත්තට ඔයාලට ඕන කරන දෙයකුත් අරගෙන.  මොකක්ද දන්නවද ? මේක ඇවිල්ලා ෆොටෝ එඩිට් කරන අයට ගොඩක් වටිනා දෙයක්. අනික අපි හැමෝටම ෆොටෝෂොප් බැ නේ. ඔය කිව්වට මටත් බැ. ඒ හින්දා ලේසියෙන්ම ෆොටෝ එඩිට් කරන්න පුළුවන් සොෆ්ට් එකක් තමයි මම අද අරන් අවේ. මේකේ ඔය ක්‍රැක් මොනවක්කත් නැ ඩවුන්ලෝඩ් කරගත්තා ඉන්ස්ට්‍රෝල් කරගත්තා එච්චරයි. එහෙනන් මම දැන් ලින්ක් එකේ දෙන්නන්. ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරගන්න.

http://www.mediafire.com/download.php?g4658ec6pn1p4j5

ඔන්න ලින්ක් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරගන්න. මොකක් හරි ප්‍රශ්නයක් තිබුනොත් කමෙන්ට් එකක් දාන්න.
එනන් මම ගියා.සුබ දවසක් !!

2 comments to “ෆොටෝෂොප් බැරි කස්ටියට මෙන්න නියම බාන්ඩේ.”

  • February 23, 2012 at 7:51 PM
    Anonymous says:

    mata nan ithin photo shop thamayi.habai meka os gana dannathi kattiyata watinawa.

    delete
  • March 24, 2012 at 6:01 AM

    ela ela

    delete

Post a Comment

 

Chamod Sanjaya Copyright © 2011 -- -- Powered by Blogger