Blogger news

Saturday, February 4, 2012

බ්ලොග් එකට ඇනිමේෂන් වර්ඩ් දාමු.

යාලුවනේ මම අදත් බ්ලොග් කරන අයට ගොඩක් වැදගත් වන බ්ලොග් ගැජට් එකක් ගේනවා. මේක නං සුපිරි ගැජට් එක. මේක ඔයාලට වැදගත් වෙන්නේ ඔයාට ඕන දෙයක් මේකේ ලස්සනට ලියන්න පුළුවන්. මගේ බ්ලොග් එකත් මම මේක අද දාගත්තා. නියමයි ඔයාලට කරන්න තියෙන්නේ මම ඔයාලට දෙන වෙබ් සයිට් එකෙන් ගිහිල්ලා ඔයාට ඕන විදියට ඇනිමේෂන් වර්ඩ් හදාගන්න එක විතරයි. මේකේ ඇනිමේෂන් වර්ඩ් විතරක් නෙමේ ඔයාලට ඕන ගොඩක් දේවල් තියේ. ඔරලෝසු , බෝත්තන් ඔන්න ඕවගේ ඒවා.

හ්ම්ම් ඔයාලා මම මේ දෙන සිතේ එකට යන්නකෝ.
http://flashvortex.com/
ඔයාලා මේ සයිට් එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එවි. එතනින් ඔයාට ඕන ඇනිමේෂන් එක තෝරන්න. තෝරලා එඩිට් දෙන්න.
ඊට පස්සේ ඇනිමේෂන් එක ඔයාට ඕන විදියට එඩිට් කරලා  Generate Animation දෙන්න 
ඊට පස්සේ ඔයාට කෝඩ් එකක් ලැබේවි. ඔයාලට කරන්න තියෙන්නේ ඒ කෝඩ් එක කොපි කරගෙන බ්ලොග් එකට ගිහිල්ලා ගැජට් එකක් විදියට සේව් කරන එක විතරයි.
එනන් මම කැපුනා වැදගත් උනානං කමෙන්ට් එකක් දන්න.

4 comments to “බ්ලොග් එකට ඇනිමේෂන් වර්ඩ් දාමු.”

  • February 9, 2012 at 3:01 AM
    Darsh says:

    ela ela....

    delete
  • February 9, 2012 at 4:51 AM

    තැන්ක්ස් සහෝදරයා කමෙන්ට් එකට.

    delete
  • July 15, 2014 at 6:53 AM

    එල කොල්ලෝ

    delete
  • January 11, 2016 at 10:55 PM
    ksda says:

    ඒල
    www.motherhood.website

    delete

Post a Comment

 

Chamod Sanjaya Copyright © 2011 -- -- Powered by Blogger