Blogger news

Friday, February 10, 2012

ගේමක් නැතුව Windows 7 Genuine කරමු.

කොහොමද කස්ටියටම ? ඔන්න මම අදත් අවා ඔයාලට වටිනා කියන දෙයක් අරගෙන. මොකක්ද දන්නවද අරගෙන අවේ Windows 7 Genuine කරගන්න විදිය. බය වෙන්න දෙයක් නැ මේක 32bit s 64bits දෙකටම වැඩ. දැන් කස්ටිය ගොඩක් දෙන පාවිච්චි කරන්නේ Windows 7 නේ. ඒ උනාට ගොඩක් දෙනාට තියන ප්‍රශ්නය තමයි කොහොමද මේක Genuine කරගන්නේ කියලා. එකට තමයි මම අද විසදුමක් ගෙනාවේ. මේකේ කරන්න තියෙන්නේ පොඩි දෙයයි. මොකක්ද දන්නවද මම මේ දෙන Loader එක බාගන්න. එනන් මුලින්ම බාගෙනම ඉන්නකෝ. ඔන්න පහලින් ලින්ක් එක දැම්මා.

මෙන්න

දැන් ඕක බාගත්තට පස්සේ මෙහෙම folder එකක් වැටෙයි ඔයා ඩවුන්ලෝඩ් කරගන්න select කරගත්තු තැනට.
Windows 7 Loader [Chamod]
ඔන්න ඔය folder එක ඩබල් ක්ලික් කරන්න.
ඊට පස්සේ Windows Loader ඩබල් ක්ලික් කරන්න.
ඊට පස්සේ ඔන්න ඔහොම එකක් එයි.
ඔන්න ඔකේ තියන install ක්ලික් කරන්න. ඊට පස්සේ වැඩේ හරී
එනන් මම ගියා. වැදගත් උනා නං කමෙන්ට් එකක් දන්න.

2 comments to “ගේමක් නැතුව Windows 7 Genuine කරමු.”

  • February 14, 2012 at 10:49 PM
    Anonymous says:

    ela. digatama post danna.

    delete
  • March 4, 2012 at 7:33 AM

    thanku wewa

    delete

Post a Comment

 

Chamod Sanjaya Copyright © 2011 -- -- Powered by Blogger