Blogger news

Thursday, January 19, 2012

සිංහලෙන් ටයිප් කරමුද ?



සුබ දවසක් හැමෝටම. මම අද ඔයාලට දෙන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතපු දෙයක්. කස්ටිය කියයි අයියෝ ඕක ගොඩක් පරණ දෙයක් කියලා එත් මේක නොදන්නා කස්ටිය ගොඩක්  ඉන්නවනේ එයාලට තමයි මේ පොස්ට් එක වැදගත් වෙන්නේ. මේ නොමිලේ සේවාව ලබාදෙන්නේ ගුගල් සමාගම විසිනි. මෙය ගුගල් සමාගම විසින් නම් කරලා තියෙන්නේ ගුගල් IME (google ime) ලෙසටයි. හැමදාම වගේ ගුගල් ලබාදෙන්නේ වැදගත් දෙයක්. හරියට මම වගේ :ලොල් 

මම අද ඔයාලගෙන් දෙයක් ඉල්ලනවා මොකක්ද දන්නවද මම ගොඩක් කැමතියි ඔයාලා මගේ සයිට් එකේ මේම්බර් කෙනෙක් වෙනවනන්. අකමැත්තක් නැත්තන් මගේ බුකියේ මගේ පේජ් එකට ලයික් එකකුත් දන්න. අහ්හ්හ්හ්හ්හ්හ් වැඩි කතා ඕනේ නැ අපි කෙලින්ම වැඩේ කරමු. වැඩේ කිව්වේ ???? හාහාහා ඔයාලට කරන්න තියෙන්නේ මම මේ දෙන ලින්ක් එකෙන් ගිහිල්ලා  බාෂාව තෝරලා ඩවූන්ලෝඩ් කරන එක විතරයි.  අහ්හ් ඊට පස්සේ  ඉන්ස්ට්‍රෝල් කරන්නත් ඕනේ. මම යට පින්තුර වලින් දාල තියන විදියට  ඉන්ස්ට්‍රෝල් කරගන්න.
next ලබාදෙන්න.
finish ලබාදෙන්න.
ඔන්න එනන් වැඩේ හරි. දැන් ඔයාලට කරන්න තියෙන්නේ පහලින් සිංහල තෝරලා ටයිප් කරන එක විතරයි.
එනන් මම ගියා.

1 comments:

  • September 20, 2013 at 7:26 AM
    Anonymous says:

    කො බන් ලින්ක් එක. දෙනවනම් හරියට දිපන්කො.

    delete

Post a Comment

 

Chamod Sanjaya Copyright © 2011 -- -- Powered by Blogger