Blogger news

Friday, January 13, 2012

මුහුණු පොතේ මුහුණු ටික අත ළඟටම. නියමයි නේ ????


  යහලුවනේ ඔයාලට කොහොමද ? මම නන් ටිකක් අප්සට් ගහලා ඉන්නේ මොකද අපේ ගෙදර කස්ටිය මම නිතරම කොම්පියුටරේ ගාව කියල මට බනිනවා :ඩි
එහෙමයි කියලා මට බැනේ ඔයාලව අතැරලා දාල ඉන්න. ඒ හින්දා මම අදත් අව ඔයාලට නියම බඩ්ඩක් දෙන්න. බඩ්ඩක් කිව්වට මම ඔයාලට අද බඩු දෙකක්ම දෙනවා කොහොමද පස්ටා නේ. අද නන් වැඩිය කතා කොරන්න වෙලා නැ මොකද මේ දැනුත් අපේ අම්මා බනිනවා. බනින්නෙත් මගේ හොඳට තමයි ඉතින් :ඩි මම අද ඔයාලට මුලින්ම දෙන බඩ්ඩ තමයි මුහුණුපොතේ මුහුණු ටික. අපේ කස්ටිය නන් කරන්නේ මෙන්න මේ වගේ අකුරු කොටලා :D :O තමයි අපි චැට් එකෙන් මුහුණු යවන්නේ. 


               

එහෙම කරදර නොවී මුහුණුපොතේ මුහුණු ටික අපේ චැට් බෝක්ස් එකේම තියෙනවනන් කොච්චර දෙයක්ද නේ. ඔන්න මම අද ඔයාලට කියලා දෙන්නේ ඒ වැඩේ තමයි හැබැයි මේ වැඩේ දැනට කරන්න පුළුවන් ගූගල් ක්රෝම් බ්‍රවූසර් එකට විතරයි එත් මම හිතනවා මම වගේම ගොඩක් කස්ටිය පාවිච්චි කරන්නේ ක්රෝම් කියලා ගිනි නරියාට නන් මම කැමති නැ ඒ උනාට එකටත් හම්බුනොත් මම ඔයාලට නොදී ඉන්නේ නැ.


මුලින්ම එන පෙජ් එකේ තියන  AAD TO CHROME  කියන එක ඔබන්න.  ඊට පස්සේ එන එකට  INSTALL  දෙන්න.  දැන් වැඩේ හරි. 

අපි දැන් දෙවෙනි  බඩ්ඩ   ගැන බලමු. මේක ඇවිල්ලා සෙල්ලම් බඩ්ඩක් නෙමේ :පි  මේකත් මුහුනුපොතේ මුහුණු සම්බන්ද සීන්  එකක් තමයි මේකෙන් පුළුවන් ඕනම කෙනෙක්ගේ මුහුණක් චැට් එකෙන් යවන්න. අපි මෙහෙම හිතමු  අපිට ඕන කරනවා ඔබාමා ගේ මුහුණ චැට් එකෙන් යවන්න. වැඩි දෙයක් කරන්න ඕනේ නැ කරන්න තියෙන්නේ චැට් එකේ මෙන්න මෙහෙම ටයිප් කරන එක  [[obama]]  කියලා ටයිප් කරන එක.  

උදා :  [[chamod]], [[sanoj]], [[sanoj]]
ඔයාලට චැට් එකෙන් යවන්න ඕන කෙනාගේ නම [[#####]] මෙන්න මෙහෙම ටයිප් කරන එක. 
එනන් මම ගියා. ඔයාලට සුබ දවසක්. 
ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා ඒ හොඳ ඔයාලගේ අදහස් පහලින් කොටලා යන්න.

0 comments to “මුහුණු පොතේ මුහුණු ටික අත ළඟටම. නියමයි නේ ????”

Post a Comment

 

Chamod Sanjaya Copyright © 2011 -- -- Powered by Blogger