Blogger news

Thursday, January 26, 2012

බ්ලොග් එක ලස්සන කර ගනිමු..............

  හ්ම්ම් යහලුවනේ ඔයාලට කොහොමද ? මමත් හොදින් මම කලින් පොස්ට් එකෙන් කියල දුන්නනේ ඔයාලට බ්ලොග් එකක් හදන විදිය. මම අද ඔයාලට මේ පොස්ට් එකෙන් කියල දෙන්න යන්නේ කොහොමද බ්ලොග් එක ලස්සන කර ගන්නේ කියලා. දැන් අපේ කස්ටිය ගොඩක් බ්ලොග් කරනවනේ. තාමත් බ්ලොග් එකක් පටන් ගත්තේ නැති කස්ටියට කියන්නේ බ්ලොග් එකක් පටන් ගන්නයි කියලා. දැන් කස්ටිය හිතයි බ්ලොග් එකක් හැදුවට අපට තියන වාසිය මොකක්ද ? කියලා වාසියක් නම් නැ. එත් කැමති නං ඔය මනි ටිකකුත් හොයාගන්න පුළුවන් 

අහ්හ්හ් අපි දැන් වැඩේ පටන් ගමු. මම අද ඔයාලට දෙන්නේ බ්ලොග් ගැජට් ටිකක්.
මුලින්ම කියලා දෙන්න යන්නේ බ්ලොග් එකට ඔරලෝසුවක් දාන විදිය ගැන.
මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ බ්ලොග් එකට ලොග් වෙලා design >> add a gadget යන්න. 

ඊට පස්සේ   html/javascript  යන්න.
දැන් මෙන්න මේ පල්ලෙහා තියන කෝඩ් එක HTML/JAVASCRIPT ගිහිල්ලා Content කියන තැනට චොප්ය් පේස්ට් කරගන්න.
code : <script src="http://www.clocklink.com/embed.js"></script><script type="text/javascript" language="JavaScript">obj=new Object;obj.clockfile="5012-black.swf";obj.TimeZone="PST";obj.width=227;obj.height=75;obj.wmode="transparent";showClock(obj);</script>

හ්ම්ම් දැන් ඒ වැඩේ හරි. 
බ්ලොග් එකේ දිනේ දාන්න ඕනේ නං මෙන්න මේ මගේ කලින් පොස්ට් එකේ බලන්න.
ඔයාලගේ බ්ලොග් එක බලන කස්ටියට පෙන්න එයාලගේ විස්තර දාන්න ඕනේ නං මේ ලින්ක් එකෙන් යන්න. හැබැයි මේක මගේ පොස්ට් එකක් නං නෙවේ. මේක මම අදුරන අයියා කෙනෙක්ගේ බ්ලොග් පොස්ට් එකක්. විස්තර කිව්වේ එයාලගේ OS , browser , ip එන්න ඒවගේ ඒවා.

හ්ම්ම් එනන් මම දැන් කැපෙනවා. ඉලංග පොස්ට් එකෙන් තව බ්ලොග් ගැජට් ටිකක් දෙන්නම්කො.




0 comments to “බ්ලොග් එක ලස්සන කර ගනිමු..............”

Post a Comment

 

Chamod Sanjaya Copyright © 2011 -- -- Powered by Blogger