Blogger news

Monday, January 9, 2012

අපේ ෆොටෝ නියමෙටම එඩිට් කරමුද ?

    හැමෝටම කොහොමද? මේ දවස් ටිකේ බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනාට සමාවෙන්න ඕනි. මොකද දැන් ස්කොලෙත් පටන් අරගෙනනේ ඒ මදිවට තව පන්තිත්. පන්ති කට් කරන්නත් බැ නේ නේද ? :පි මම අද ඔයාලට ගෙනාවේ නියම බඩ්ඩක්. ගොඩක් කස්ටිය මේක ගැන දන්නවත් ඇති එත් නොදන්නා කස්ටියත් ඉන්නවනේ එන්න ඒ කස්ටියට මේ ගොඩක් ප්‍රොයෝජනවත් වත් වේවි.  හැබැයි මේක සොෆ්ට් එකක් නං නෙවේ මේක ඇවිල්ලා වේබ් එකක්. අපිට කරන්න තියෙන්නේ අපි ගව තියෙන ෆොටෝ එක අපි කැමති background එක select කරලා අපිට ඕන ෆොටෝ  එක අප්ලෝඩ් කරගන්න එක විතරයි.  


 




ඊට පස්සේ යටින් තියන create කියන බොත්තම ඔබන්න. ඊට පස්සේ  අපේ ෆොටෝ එක එඩිට් වේවි. ඊට පස්සේ එක ඔයාල ඔයාගේ හාඩ් ඩිස්ක්  එකට  සේව් කරගන්න. අහ්හ්හ් දැන් කස්ටිය කියයි මු ඔක්කොම කියල දුන්නට දුන්නට වේබ් එක දුන්නේ නැ නේද ? කියලා එහෙම බාගෙට පොස්ට් දානවද මේ මම :පි 


මෙන්න ලින්ක්  එක  http://picjoke.net/ 


එහෙනන් මම ගියා. ඔයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා ඒ හින්දා ඔයාගේ අදහස් ටික පහලින් කොට යන්නයි කියලා මම ඉල්ලනවා.


0 comments to “අපේ ෆොටෝ නියමෙටම එඩිට් කරමුද ?”

Post a Comment

 

Chamod Sanjaya Copyright © 2011 -- -- Powered by Blogger