Blogger news

Thursday, December 29, 2011

ෆයිල් එකක background එකට පින්තුරයක් දාගමුද ?

  කොහොමද කස්ටියට ? මේ මගේ පලවෙනි ලිපිය ඒ හින්ද අඩුපාඩුකම් තියෙන්න පුළුවන් ඒ හැම එකක්ම මට කමෙන්ට් එකක් විදයට ලියන්න.
මම තීරණය කලා මුලින්ම පොඩි දෙයකින්ම පටන් ගන්න. වැඩි කතා ඕනේ නැ අපි කෙලිම වැඩේට බහිමු. අපි අද කරන්න යන්නේ අපේ පරිගණකයේ තිබෙන folder එකක් ඇතුලට පින්තුරයක් apply කරගන්නා අකාරය.
ඔයාලා දැන් මේ සොෆ්ට් එක මෙතනින් බාගන්න. දැන් ඔයාලා කරන්න ඕන ඔයාලට background එක සෙට් කරගන්න ඕන ෆයිල් එකට ඔයාලා දැන් බාගත්තු සොෆ්ට් එක කොපි කිරීමයි. ඉන් පසුව කොපි කරගත්තු සොෆ්ට් එක ඩබල් clik කරන්න.
ඉන්පසුව ලැබෙන window එකට next දෙන්න. ඉන් පසුව ලැබෙන window එකට තමන්ට ඕන පින්තුරය select කර next දෙන්න.







ඉන් පසු ලැබෙන window එකට finish ලබාදෙන්න.දැන් අපි පින්තුරයක් apply කරගත්තු ෆයිල් එක refresh කරන්න.ඔන්න දැන් වැඩේ හරි. මේ මගේ පරිගණකයේන් ගත්තු screen shot එකක්.




පොස්ට් එක හෝදයි නං කමෙන්ට් එකක් දාලම යන්න.
කැමති නං විතරක් මෙන්න මේ page එකට ලයික් දාන්න.

0 comments to “ෆයිල් එකක background එකට පින්තුරයක් දාගමුද ?”

Post a Comment

 

Chamod Sanjaya Copyright © 2011 -- -- Powered by Blogger