
කොහොමද කස්ටියට ? මේ මගේ පලවෙනි ලිපිය ඒ හින්ද අඩුපාඩුකම් තියෙන්න පුළුවන් ඒ හැම එකක්ම මට කමෙන්ට් එකක් විදයට ලියන්න.
මම තීරණය කලා මුලින්ම පොඩි දෙයකින්ම පටන් ගන්න. වැඩි කතා ඕනේ නැ අපි කෙලිම වැඩේට බහිමු. අපි අද කරන්න යන්නේ අපේ පරිගණකයේ තිබෙන folder එකක් ඇතුලට පින්තුරයක් apply කරගන්නා අකාරය.
ඔයාලා දැන් මේ සොෆ්ට් එක මෙතනින් බාගන්න. දැන් ඔයාලා කරන්න ඕන ඔයාලට background එක සෙට් කරගන්න ඕන ෆයිල් එකට ඔයාලා දැන් බාගත්තු සොෆ්ට් එක කොපි කිරීමයි....