
හායි කස්ටියට කොහොමද ? මම නන් හොඳින්. ඔයාලට අද මර්තුකාව දැක්කම කස්ටියට බය හිතෙන්නත් ඇති :පි එත් බයවෙන්න කිසිම කාරණයක් නැ මම කොහොමටවත් කාටවත් බලපෑමක් වෙන කිසිම දෙයක් මගේ බ්ලොග් එකේ දාන්නේ නැ. මම අදත් අවා ඉතින් බ්ලොග් එක පැත්තට. මට ගොඩ දවසකින් මොකක්වත් පොස්ට් එකක් දාන්න බැරි උන හින්දා අද මම හිතුව ඔයාල ගොඩක් ආස කරන මර්තුකාවක් ගැන කතාකරන්න. ඔයාලා...