Blogger news

Thursday, March 15, 2012

IP ලිපිනය හයිඩ් කර අමෙරිකාවෙන් ලොග් වෙමු.

සුබ දවසක් !! ගොඩ දවසකින් බ්ලොග් එක පැත්තට එන්න හම්බුනෙත් නැ මොකද බැලුවොත් ටියුෂන් පන්ති :පි එපා වෙනවා. ඔන්න ඉතින් අදත් අම්ම බ්ලොග් එක පැත්තේ අවා හැබැයි හිස් අතින්නන් නන් නෙවේ. ඔයාලට තවත් වැදගත් වෙන දෙයක් අරගෙනයි බ්ලොග් එකට අවේ.  අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ ඇත්ත   IP ලිපිනය හයිඩ් කරලා ඇමෙරිකාවේ IP ලිපිනයක් දාගන්න...

Friday, March 2, 2012

ඔයාගේ බ්ලොග් එක මැක්සා බ්ලොග් එකක් කරමු.

ඔන්න එහෙනන් අදත් අවා ඔයාලට වටින කියන දෙයක් අරගෙන. මම අද කතා කරන්න යන්නේ ඔයාගේ බ්ලොග් එක ලස්සන කරන විදිය ගැන. ඔයාලට මතක ඇති මම කලිනුත් මේ වගේ පොස්ට් එකක් දැම්මා. මම අද මේ ගැන කතා කරන්න හිතුවේ අපේ කස්ටිය ගොඩක් දෙනා ඉන්නවා බ්ලොග් එකක් පටන් ගන්න හිතාගෙන ඒ කස්ටියට ඉතින් උදව්වක් විදියට තමයි මම මේ පොස්ට් එක දන්නෙ. තව කස්ටියක් ඉන්නවා එයාල බ්ලොග් එකක් පටන්...

Friday, February 24, 2012

Hacking සහා Hacker කරුවන්.

හායි කස්ටියට කොහොමද ? මම නන් හොඳින්. ඔයාලට අද මර්තුකාව දැක්කම කස්ටියට බය හිතෙන්නත් ඇති :පි එත් බයවෙන්න කිසිම කාරණයක් නැ මම කොහොමටවත්   කාටවත් බලපෑමක් වෙන කිසිම දෙයක් මගේ බ්ලොග් එකේ දාන්නේ නැ. මම අදත් අවා ඉතින් බ්ලොග් එක පැත්තට. මට ගොඩ දවසකින් මොකක්වත් පොස්ට් එකක් දාන්න බැරි උන හින්දා අද මම හිතුව ඔයාල ගොඩක් ආස කරන මර්තුකාවක් ගැන කතාකරන්න. ඔයාලා...

Saturday, February 18, 2012

ෆොටෝෂොප් බැරි කස්ටියට මෙන්න නියම බාන්ඩේ.

 කොහොමද ඔයාලට ? හුඟ දවසකින් පොස්ට් එකක් දාන්නත් බැරිඋන හින්දා අද අවා මේ පැත්තට ඔයාලට ඕන කරන දෙයකුත් අරගෙන.  මොකක්ද දන්නවද ? මේක ඇවිල්ලා ෆොටෝ එඩිට් කරන අයට ගොඩක් වටිනා දෙයක්. අනික අපි හැමෝටම ෆොටෝෂොප් බැ නේ. ඔය කිව්වට මටත් බැ. ඒ හින්දා ලේසියෙන්ම ෆොටෝ එඩිට් කරන්න පුළුවන් සොෆ්ට් එකක් තමයි මම අද අරන් අවේ. මේකේ ඔය ක්‍රැක් මොනවක්කත් නැ ඩවුන්ලෝඩ්...

Sunday, February 12, 2012

Internet Download Manager 6.08 {Only Chamod}

හාහාහා කස්ටියට කොහොමද ? මම නන් හොදින්. මම අදත් ඊයේ වගේම ඔයාලට ගොඩක් වටිනා කියන දෙයක් අරගෙන අවා. මොකක්ද ? Internet Download Manager 6.08 හෙවත් (IDM) අලුත් සංස්කරණය. ඔයාලා දන්නවනේ දැනට ලෝකයේ තියන හොඳම ඩවුන්ලෝඩ් කරන සොෆ්ට් එක තමයි මේක. ඉතින් අපි මේකෙන් වැඩක් ගන්නේ නැති නන් වැඩක් තියනවද ? ගොඩක් දෙනාට මේ සොෆ්ට් එකේ තියන ප්‍රශ්නය තමයි...

Friday, February 10, 2012

ගේමක් නැතුව Windows 7 Genuine කරමු.

කොහොමද කස්ටියටම ? ඔන්න මම අදත් අවා ඔයාලට වටිනා කියන දෙයක් අරගෙන. මොකක්ද දන්නවද අරගෙන අවේ Windows 7 Genuine කරගන්න විදිය. බය වෙන්න දෙයක් නැ මේක 32bit s 64bits දෙකටම වැඩ. දැන් කස්ටිය ගොඩක් දෙන පාවිච්චි කරන්නේ Windows 7 නේ. ඒ උනාට ගොඩක් දෙනාට තියන ප්‍රශ්නය තමයි කොහොමද මේක Genuine කරගන්නේ කියලා. එකට තමයි මම අද විසදුමක් ගෙනාවේ....

Saturday, February 4, 2012

බ්ලොග් එකට ඇනිමේෂන් වර්ඩ් දාමු.

යාලුවනේ මම අදත් බ්ලොග් කරන අයට ගොඩක් වැදගත් වන බ්ලොග් ගැජට් එකක් ගේනවා. මේක නං සුපිරි ගැජට් එක. මේක ඔයාලට වැදගත් වෙන්නේ ඔයාට ඕන දෙයක් මේකේ ලස්සනට ලියන්න පුළුවන්. මගේ බ්ලොග් එකත් මම මේක අද දාගත්තා. නියමයි ඔයාලට කරන්න තියෙන්නේ මම ඔයාලට දෙන වෙබ් සයිට් එකෙන් ගිහිල්ලා ඔයාට ඕන විදියට ඇනිමේෂන් වර්ඩ් හදාගන්න එක විතරයි. මේකේ ඇනිමේෂන් වර්ඩ් විතරක් නෙමේ ඔයාලට...

Friday, February 3, 2012

AGNEEPATH

හ්ම්ම් යහලුවනේ ඔයාලට කොහොමද මම අදත් ඔයාලට අලුත් දෙයක් අරගෙන අවා. අද නං වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැ. මම අද ඔයාලට ගෙනාවේ අලුත් ෆිල්ම් එකක්. මේක ඇවිල්ලා හින්දි ෆිල්ම් එකක් මේකේ ප්‍රදාන නළුවට ඉන්නේ මගේ ආසම නළුවා වන රිතික් රොෂාන්. අහ්හ්හ් නළුවාගේ නම කිව්වට තාම ෆිල්ම් එකේ නම කිව්වේ නැ නේ. ෆිල්ම් එකේ නම තමයි AGNEEPATH. බොරු කියන්න ඕනේ නැ මම...

Saturday, January 28, 2012

බ්ලොග් එක iphone එකක් කරමුද ?

ඔයාලට කොහොමද ? මම නං හොදින් මම අදත් ඔයාලට ඉතා වටිනා දෙයක් තමයි අරන් අවේ මොකද දන්නවද ? හ්ම්ම්ම් ඔව් ඔව් ඔව් මේකත් බ්ලොග් සම්බන්ද දෙයක් තමයි. හැබැයි ටිකක් වෙනස් මොකද දන්නවද වෙනද දුන්නේ බ්ලොග් ගැජට් එකක්. අද දෙන්න යන්නේ බ්ලොග් ටෙම්ප්ලට් එකක්. මේ ටෙම්ප්ලට් එක ඇවිල්ල සුපිරිම ටෙම්ප්ලට් එකක්. ඔයාල දකිනවා ඇති නේද මගේ සිතේ එකේ මෙම්බර්ස් ල ගාන කියන්නත් ලැජ්ජයි...

Thursday, January 26, 2012

බ්ලොග් එක ලස්සන කර ගනිමු..............

  හ්ම්ම් යහලුවනේ ඔයාලට කොහොමද ? මමත් හොදින් මම කලින් පොස්ට් එකෙන් කියල දුන්නනේ ඔයාලට බ්ලොග් එකක් හදන විදිය. මම අද ඔයාලට මේ පොස්ට් එකෙන් කියල දෙන්න යන්නේ කොහොමද බ්ලොග් එක ලස්සන කර ගන්නේ කියලා. දැන් අපේ කස්ටිය ගොඩක් බ්ලොග් කරනවනේ. තාමත් බ්ලොග් එකක් පටන් ගත්තේ නැති කස්ටියට කියන්නේ බ්ලොග් එකක් පටන් ගන්නයි කියලා. දැන් කස්ටිය හිතයි බ්ලොග් එකක්...

Wednesday, January 25, 2012

බ්ලොග් එකක් මුල ඉදන්ම

හ්ම්ම්ම් යහලුවනේ මේ පැත්තේ සතියක් විතර එන්න බැරි උනා. ඔයාලට කොහොමද ? කියලත් අහන්න බැරි උනා. ඔයාලට කොහොමද ? මම නං අද ගොඩක් සතුටින් මොකද දන්නවද ? මට මගේ රස්තරන් අම්මා මට slt මෙගාලයින් කනේක්ශන් එක අරන් දුන්නා. අද අපි කතා කරන්න යන්නේ බ්ලොග් එකක් මුල ඉඳල හදන විදිය ගැන. බ්ලොග් ගැන දන දෙවෙනි පොස්ට් එක මේක. බ්ලොග් ගැජට් එකක් දුන්නට බ්ලොග් එකක් හදන විඉය...

Friday, January 20, 2012

සෝපා සහා පිපා (SOPA & PIPA)

හ්ම්ම්ම් යහලුවනේ මේ දවස් වල හැමෝම වගේ කතා කරන දෙයක් තමයි සෝපා (SOPA) සහා පිපා (PIPA).  මොකක්ද මේ සෝපා සහා පිපා කියන්නේ. සෝපා සහා පිපා කියන්නේ යහලුවනේ ලෝක බලවතා වන ඇමෙරිකානු රජය විසින් හදුන්වා දුන් නීති කෙටුම්පත් දෙකකි. මොකක්ද සෝපා කියන්නේ Stop Online Piract Act. (SOPA). ඔතොකොට පිපා කියන්නේ මොකක්ද? පිපා කියන්නේ යහලුවනේ Protect...

Thursday, January 19, 2012

බ්ලොග් එකට එන කස්ටියට පෙන්න දිනය දාමුද ?

   යහලුවනේ ඔයාලා හොදින් නේද ? මමත් හොදින් හා හා මම දැනුත් අවේ ඔයාලට අලුත් දෙයක් අරගෙන. මම මේ අද දවසට දාන දෙවෙනි පොස්ට් එක. කළ්තිය කියයි දැන් මූට වෙන වැඩ නැද්ද කියලා කරන්න. හාපොයි මට නන් වෙන ඕන ටරම් වැඩ තියනවා කරන්න. වැඩ කිව්වේ පාඩම් කරන්න තියනවා පන්ති යන්න තියනවා :පි අපි දැන් වැඩේට බහිමු මම අද ගෙනාවේ බ්ලොග් සම්බන්ද දෙයක් මේක බ්ලොග් කරන කස්ටියට...

සිංහලෙන් ටයිප් කරමුද ?

සුබ දවසක් හැමෝටම. මම අද ඔයාලට දෙන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතපු දෙයක්. කස්ටිය කියයි අයියෝ ඕක ගොඩක් පරණ දෙයක් කියලා එත් මේක නොදන්නා කස්ටිය ගොඩක්  ඉන්නවනේ එයාලට තමයි මේ පොස්ට් එක වැදගත් වෙන්නේ. මේ නොමිලේ සේවාව ලබාදෙන්නේ ගුගල් සමාගම විසිනි. මෙය ගුගල් සමාගම විසින් නම් කරලා තියෙන්නේ ගුගල් IME (google ime) ලෙසටයි. හැමදාම වගේ ගුගල් ලබාදෙන්නේ...

Friday, January 13, 2012

මුහුණු පොතේ මුහුණු ටික අත ළඟටම. නියමයි නේ ????

  යහලුවනේ ඔයාලට කොහොමද ? මම නන් ටිකක් අප්සට් ගහලා ඉන්නේ මොකද අපේ ගෙදර කස්ටිය මම නිතරම කොම්පියුටරේ ගාව කියල මට බනිනවා :ඩි එහෙමයි කියලා මට බැනේ ඔයාලව අතැරලා දාල ඉන්න. ඒ හින්දා මම අදත් අව ඔයාලට නියම බඩ්ඩක් දෙන්න. බඩ්ඩක් කිව්වට මම ඔයාලට අද බඩු දෙකක්ම දෙනවා කොහොමද පස්ටා නේ. අද නන් වැඩිය කතා කොරන්න වෙලා නැ මොකද මේ දැනුත් අපේ අම්මා බනිනවා. බනින්නෙත්...

Thursday, January 12, 2012

යු ටියුබ් video නෙට් එකෙන්ම audio බවට හරවමුද ?

             ඉතින් කොහොමද යාලුවනේ මම අදත් ඔයාලට අලුත් දෙයක් අරගෙන අවා. මේක ඇවිල්ලා සුපිරිම බඩුවක්. දැන් කස්ටිය ගොඩක් අහන දෙයක් තමයි යු ටියුබ් video කොහොමද audio විදියට බාගන්නේ කොහොමද කියලා. ඔන්න ඔය ප්‍රශ්නෙට මම නියම විසදුමක් ගේනවා. මේකෙන් පුළුවන් යු ටියුබ් එකේ video විදියට audio...

Monday, January 9, 2012

අපේ ෆොටෝ නියමෙටම එඩිට් කරමුද ?

    හැමෝටම කොහොමද? මේ දවස් ටිකේ බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනාට සමාවෙන්න ඕනි. මොකද දැන් ස්කොලෙත් පටන් අරගෙනනේ ඒ මදිවට තව පන්තිත්. පන්ති කට් කරන්නත් බැ නේ නේද ? :පි මම අද ඔයාලට ගෙනාවේ නියම බඩ්ඩක්. ගොඩක් කස්ටිය මේක ගැන දන්නවත් ඇති එත් නොදන්නා කස්ටියත් ඉන්නවනේ එන්න ඒ කස්ටියට මේ ගොඩක් ප්‍රොයෝජනවත් වත් වේවි.  හැබැයි මේක සොෆ්ට් එකක් නං...

Tuesday, January 3, 2012

මුහුණු පොතේ අලුත් ප්‍රොෆයිල් එක දාගමුද ?

           අහ්හ්හ් කස්ටියටම කොහොමද? මම අදත් ගෙනාවේ ඔයාලා ආසම කරන දෙයක්. කස්ටිය දන්නවනේ මුහුණු පොතේ අලුත් ප්‍රොෆයිල් එක ගැන. එන්න එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. කොහොම උනත් අපේ සමහරක් කස්ටිය මේ අලුත් ප්‍රොෆයිල් එකට පොඩ්ඩක්වත් කැමති නැ. කැමති නැ කියල දැන් මොනවා කරන්නද? එත් තවමත් අපේ සමහරක් කස්ටියට මේ අලුත්...

Sunday, January 1, 2012

Barn Buddy Credit ගමුද?

                                          අහ්හ් කස්ටියට කොහොමද? 2012 ලැබුවා නේ. ඔන්න ඉතින් මම ජනවාරි  1 වේනිදම barn buddy ගහන කට්ටියටම ලොකු තෑග්ගක් දෙන්න තමයි යන්නේ. දැන් අපේ barn buddy ගහන කොල්ලෝ කෙල්ලෝ ටික බලයි මුට පිස්සුද...
 

Chamod Sanjaya Copyright © 2011 -- -- Powered by Blogger